tag:blogger.com,1999:blog-1618070814541959341.post5879558956428882044..comments2023-06-05T14:04:52.373+05:30Comments on අපේ ගම මාතර : අලුත් මාතර හසරැල්http://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1618070814541959341.post-13206605348747146402012-12-04T21:30:24.689+05:302012-12-04T21:30:24.689+05:30මාතර වැඩිය ගිහින් නැතත් පින්තුර ටික රස වින්දා . අප...මාතර වැඩිය ගිහින් නැතත් පින්තුර ටික රස වින්දා . අපේ තාත්තා අන්තිම කාලේ හිටියේ මාතර . සර්වේශස් පාරේ ප්‍රෙස් එකක් කළා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-74151907017573746422012-12-04T00:34:54.850+05:302012-12-04T00:34:54.850+05:30ඔන්න මමත් ආව මාතර බලන්න.. නිවාඩු පාඩුවේ පරණ පෝස්ට්...ඔන්න මමත් ආව මාතර බලන්න.. නිවාඩු පාඩුවේ පරණ පෝස්ට් ටික බලමුකෝ..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-69063810302117351522012-12-02T10:44:38.528+05:302012-12-02T10:44:38.528+05:30// ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරි...// ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරිකා නෝන සිහිවෙන්න හදාපු එකක් නෙව ,ඒක සුනාමියට කලිනුත් තිබුනා //

ඒකත් එහෙමද, මට නම් ඒක හරියටම මතක තිබුණෙ නෑ, මම හිතුවෙ ඒක සුනාමිය වෙනුවෙන් හදපු එකක්ය කියල. ස්තූතියි හසරැල් මාව නිවැරදි කිරීමට. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-16622818049357035522012-12-01T12:07:54.314+05:302012-12-01T12:07:54.314+05:30@DDT - ෆොටෝ ගන්න හිතාගෙන ගියපු ගමනක් නෙවි ,ආයිත් ප...@DDT - ෆොටෝ ගන්න හිතාගෙන ගියපු ගමනක් නෙවි ,ආයිත් පාරක් ගියාම නිවී හැනහිල්ලේ ෆොටෝ ටිකක් දාන්නම් හොදේ හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-9362833017853289302012-12-01T12:04:22.516+05:302012-12-01T12:04:22.516+05:30තේක්ක ගහනම් කපලා ඔන්න ,මං දිනුම් තේක්ක ගහනම් කපලා ඔන්න ,මං දිනුම් හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-25138983812273794932012-12-01T12:03:53.602+05:302012-12-01T12:03:53.602+05:30තැන්කු තැන්කු හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-36325269562911007932012-12-01T12:02:36.752+05:302012-12-01T12:02:36.752+05:30අපේ උන්මයි කාක්කොන්ට කන්න දීලා වැඩේ වරද්දාගෙන තියෙ...අපේ උන්මයි කාක්කොන්ට කන්න දීලා වැඩේ වරද්දාගෙන තියෙන්නේ හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-40946177091459253832012-12-01T12:01:26.386+05:302012-12-01T12:01:26.386+05:30මාතර තිබුනේ ෆිල්ම් හෝල් 3 යි ,දැන් බ්‍රෝඩ්වේ එකේ ක...මාතර තිබුනේ ෆිල්ම් හෝල් 3 යි ,දැන් බ්‍රෝඩ්වේ එකේ කාර්ගිල්ස් ඒක දාලා ,නිව් සිනමා එකේ බැංකුවක් දාලා ,තාම තියෙන්නේ එස්.කේ. එක විතරයි හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-80423489471406594442012-12-01T11:59:29.249+05:302012-12-01T11:59:29.249+05:30ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරිකා ...ඒ පිළිමේ අපේ මොංගල් සමරවීර එයාගේ හිතාදර චන්දිරිකා නෝන සිහිවෙන්න හදාපු එකක් නෙව ,ඒක සුනාමියට කලිනුත් තිබුනා හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-14415047251613042072012-12-01T10:44:58.889+05:302012-12-01T10:44:58.889+05:30කරකවල අත ඇරියා වගේ..තෑන්ක්ස් ආ කරකවල අත ඇරියා වගේ..තෑන්ක්ස් ආ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-59129247955828328562012-12-01T10:44:32.639+05:302012-12-01T10:44:32.639+05:30ම්ම්ම්...මට මතක හැටියටනම් ඔය කාන්තා පිළිමය සුනාමි ...ම්ම්ම්...මට මතක හැටියටනම් ඔය කාන්තා පිළිමය සුනාමි එකක් නෙමෙයි නේද? ඒක වැලපෙනවා කියලා මට මතක නෑ. ඇඳුම් නැතුව කරේ නැගලා ඉන්න පොඩි එකානම් මතකයි...

මතක කෙනෙක් කියන්ඩෝ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-84575034184124011402012-12-01T10:42:09.232+05:302012-12-01T10:42:09.232+05:30ඒකෙ ඉස්සර පරවියොත් හිටියලු..හරිය ඒකෙ ඉස්සර පරවියොත් හිටියලු..හරිය සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-22073194681746826152012-12-01T08:43:46.637+05:302012-12-01T08:43:46.637+05:30නියමයි.නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-91104210323725013742012-12-01T06:29:50.850+05:302012-12-01T06:29:50.850+05:30හපොයි සිනමාවට ගිය කලක්....හපොයි සිනමාවට ගිය කලක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-89015471575635877542012-11-30T21:53:18.021+05:302012-11-30T21:53:18.021+05:30හ්ම් .... පොල්හේන මූදු වෙරළට එහෙම ඒ දූපත පේනව, තොට...හ්ම් .... පොල්හේන මූදු වෙරළට එහෙම ඒ දූපත පේනව, තොටමුණ පැත්තෙ තියෙන පන්සලක ඉඳල ඉතා ආසන්නයෙන් ඒ දූපත තියෙන්නෙ, කාලයක් ඒකෙ පන්සලකුත් තිබුණලු. මේ පැතිවල අය ඒ දූපතට කියන්නෙ ‘ගල්ගොඩියාන‘ වගේ නමක් මට මතක හැටියට.

පරෙයි දූවෙ නම් කාක්කොන්ට අමතරව දැන් හාමුදුරුවොත් ඉන්නවනේ. ඒකෙ ඉන්න කාක්කො මිනිස්සුන්ට පුරුදුවෙල ළඟටම එනව. මම ගිහිපු දවසක දූපතේ අනෙක් පැත්තෙ අයිනටම ගියා, කාක්කෙක් මගේ උරහිසේ වහන්න වගේ ළඟටම ඇවිත් පියාඹල ගියා, උගේ නියපොතුවලට බෙල්ල හීරුනත් එක්ක. මහ මරුමුස් කාක්කො වගයක් ඉන්නෙ, පන්සල පිටිපස්සට යන එක නම් ටිකක් භයානක වැඩක්, ඒ තරමට කාක්කො. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-30227747241998960042012-11-30T21:46:03.596+05:302012-11-30T21:46:03.596+05:30ෆොටෝස් කොලිටි නැති එක නම් ලොකු අඩුවක් හසරැල්, මාතර...ෆොටෝස් කොලිටි නැති එක නම් ලොකු අඩුවක් හසරැල්, මාතර ටවුන් එක දැන් ගොඩක් ලස්සනයි, මාතර ඇවිත් නැති අයට හිත ඇදිල යන්න තවත් ලස්සන ෆෝටෝස් ටිකක් දාන්ට තිබ්බෙ. (අර ලා නිල් පාටට හුරු ෂර්ට් එකක් ඇඳන් බයිසිමොටෝවෙ පස්සෙ යන්නෙ ඔයාද)

සුනාමි ස්මාරකය කියන්නෙ අර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන එක නේද? (අර කෙස් කඩාගෙන දරුවෙක්ද කොහෙද අතේ අරන් වැලපෙන කාන්තාවකගෙ ප්‍රතිමාව) මමත් මාතර ටවුන් එක පැත්තෙ ගිහිපු කාලයක් මතක නෑ, මම අන්තිමට යනකොට වෙරල උද්‍යානය හදන්න ගල් ගෙනත් දාලා තිබුණ මතකයි, ඔය විදියට හැදුවට පස්සෙම ඒ පැත්තෙ යන්න බැරිවුනා.

DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-38620261166985597902012-11-30T20:55:16.981+05:302012-11-30T20:55:16.981+05:30වෙරල උද්‍යානය ලස්සන හවසට .ඉර බැහැගෙන යද්දී ,ඔතන ලව...වෙරල උද්‍යානය ලස්සන හවසට .ඉර බැහැගෙන යද්දී ,ඔතන ලව් කරපු නැති කෙල්ලෙක් ,කොල්ලෙක් මාතරින් හොයාගන්නත් අමාරුයි ,

මං නම් එහෙම සත්තු දැක්කේ නැහැ ,සමහරවිට ඉකිරි වෙන්නැති ,උන්නං ගොඩක් විසයිහසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-2196307627179709272012-11-30T20:51:41.398+05:302012-11-30T20:51:41.398+05:30ඔහේ දන්නේ නැති උනාට කාක් දූපත තියෙන්නේ තොටමුණ (ගග ...ඔහේ දන්නේ නැති උනාට කාක් දූපත තියෙන්නේ තොටමුණ (ගග මූදට වැටෙන තැන )හරියේ ,හරිය හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-89532160094142318272012-11-30T20:35:57.853+05:302012-11-30T20:35:57.853+05:30දැනට අවුරුදු තුනකට විතර කලින් ගියාට පස්සෙ තමා ගියේ...දැනට අවුරුදු තුනකට විතර කලින් ගියාට පස්සෙ තමා ගියේ නෑ. ඒ ගියේ මාතර කැකුණදුර ද කොහෙද...නම මතකත් නෑ..ඒ වෙලාවෙදී පරවි දූපතටත් ගියා...ඔය පරවි දූපතට පාලම උඩින් යද්දී පහලින් මුහුදේ පේන ගල් මල් වගේ ඉන්න සත්තුන්ගෙ නම මොකද්ද හසරැල්...අනේ මම දන්නෙ නෑ :(

වෙරළ උද්‍යානය හරිය හරිම ලස්සනයි නේද...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1618070814541959341.post-15523619195254270962012-11-30T20:17:37.835+05:302012-11-30T20:17:37.835+05:30බොහොම අගෙයි අපුරුවදක් නොව ඔහේ කරලා තියෙන්නේ, අර මක...බොහොම අගෙයි අපුරුවදක් නොව ඔහේ කරලා තියෙන්නේ, අර මක්කටෙයි අර කාක් දුපතට පාරයි දුව කියන්නේ? ඔකේ ඉන්න තරමක් ඉන්නේ කාක්කෝ නෙව,
අපි ගාල්ලේ හරියAnonymoushttps://www.blogger.com/profile/06466975645423138214noreply@blogger.com